slider

Recent

Powered by Blogger.

Search This Blog

Blog Archive

Navigation

Godzilla: King Of The Monsters 2019 | රාක්ෂයන්ගේ රජු



2019 මැයි 13 වනදා නිකුත් වන Godzilla King Of Monster චිත්‍රපටය Michael Dougherty විසින්  අධ්‍යක්ෂණය කෙරේ මෙයට  Kyle Chandler, Vera Farmiga, Millie Bobby Brown, Bradley Whitford, Sally Hawkins, Charles Dance, Thomas Middleditch, Aisha Hinds, O'Shea Jackson Jr., David Strathairn, Ken Watanabe, and Zhang Ziyi රංගනයෙන් දායකත්වය සැපයේ. දැනට මෙම සිනමාපටය උපයාගත් බොක්ස් ඔෆිස් අදායම ඩොලර් මිලියන 385 ලෙස අන්තර්ජාලයේ සදහන් වේ.

                                               කතාව ගැන කිව්වොත්, මිනිසුන් මේ ලොකයට පහල වෙන්න කලින් මේ ලොකය පාලනය කරල තියෙන්නේ ටයිටන් කියන ජීවීන්. ඉතින් මේ ජීවීන් ගැන ගවේශණය කරන්නේ Monark ආයතනයයි. මෙම ආයතනයේ මුරපොලවල් ලෝකය පුරාම පිහිටා තිබෙනවා. මෙම මුරපොලවල් වල මෙම ජීවීන් රදවාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් අහෙනම් මම ගියා ෆිල්ම් එක බලලා කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න අහෙනම්👇
Share
Banner
Next
This is the most recent post.
Previous
This is the last post.

Movie Lanka

Post A Comment:

0 comments: